HomeLocal Newsනව ආරක්ෂක ලේකම්වරයා පත්කරයිSeptember 23, 2024 2:43 pm 0නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා. Share This