නව නාවික හමුදාපති වැඩ භාර ගනී

නව නාවික හමුදාපති වැඩ භාර ගනී

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේදී ඔහු අද (31) වැඩ භාරගෙන ඇති බව සඳහන්.

Share This