නව පාප් වහන්සේ Robert Prevost

නව පාප් වහන්සේ Robert Prevost

නව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ Robert Prevost තේරී පත් වී තිබෙනවා.

අමෙරිකාවෙන් තේරීපත් වූ පළමුවන පාප් වහන්සේ ලෙසයි උන්වහන්සේ සැලකෙන්නේ.

Robert Prevost පාප් වහන්සේ 69 වන වියේ පසුවන අතර උන්වහන්සේ 267 වන පාප් වහන්සේ වනවා.

Share This