නව වසරේ උල්කාපාත වර්ෂාව අද
නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා
ඒ අනුව මෙය පියවි ඇසින් දැකගත හැකි බව සඳහන්
මෙහි උච්චතම අවස්ථාව අලුයම් කාලයේ ඊසාන දිග අහසෙන් දැක ගත හැකි බව ද ඔහු පැවසුවා