
නාත්තන්ඩිය කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියේ රහසක් එළියට (VIDEO)
මරවිල පොලිස් වසමේ ,නාත්තන්ඩිය ප්රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාවගේ පියා පවසන්නේ සිය දියනිය හමුවීමට පැමිණි දෙදෙනකු 4000 සේ කෑලි දෙකක් ඉල්ලා සිටි බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 30 ක් වූ නාත්තන්ඩිය ප්රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධියෙන් වයස අවුරුදු 10 ක් පමණ වූ ඇගේ දරුවා තුවාල ලැබුවා.