නාඳුණන මළ සිරුරක් ග්‍රෑන්ඩ්පාස් කුණු ඇලේ

නාඳුණන මළ සිරුරක් ග්‍රෑන්ඩ්පාස් කුණු ඇලේ

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, ඉගුරැකඩේ හන්දියේ සිට ජයමග සෙවන මාර්ගය (ඇන්ඩෲ ගෙ වත්ත) ආරම්භ වන ස්ථානයේ ඇති කුණු ඇලේ අභිරහස් ලෙස මියගිය නාදුනන පිරිමි පුද්ගලයෙක්ගේ මළසිරුරක් පාවෙමින් තිබී හමුවී තිබෙනවා.

පසුව පොලීසිය පැමිණ මෙම සිරුර ගොඩගෙන ඇති අතර මියගිය පුද්ගලයා හඳුනාගෙන නැහැ.

Share This