HomeLocal Newsනාමල්ගේ ප්රතිපත්ති ප්රකාශය අනිද්දා කරළියටAugust 31, 2024 1:45 pm 0ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය අනිද්දා (02) එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ උදෑසන 10.00 ට කොළඹ පෞද්ගලික හෝටලයකදී. Share This