HomeLocal Newsනාමල්ගේ මංගල රැලිය අදAugust 21, 2024 10:45 am 0ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලිය අද පස්වරු 2 ට අනුරාධපුර කඩපනා ප්රදේශයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. Share This