නාරම්මලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාම ගැන විශේෂ විමර්ශනයක්
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර එහි නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.