නැගෙනහිර පලස්තීනයේ විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ හානියට වන්දි

නැගෙනහිර පලස්තීනයේ විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ හානියට වන්දි

රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් හානි වූ නැගෙනහිර පලස්තීනයේ ඔහියෝ ප්‍රදේශයේ පිරිසිදු කිරීම් සඳහා මුදල් අය කළ යුතු බව බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එසේ නොමැති නම් දැඩි දඬුවම් ලබාදිය යුතු බවයි බලධාරීන් පවසා ඇත්තේ.

මේ අතර අනතුර සිදුවූ Norfolk Southern ප්‍රදේශයේ නිවැසියන්ට තම නිවාස ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය 3 වනදා විෂ රසායනික ද්‍රව්‍ය රැගත් දුම්රියක් පීළි පැනීමෙන් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටින අතර පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) විසින් ප්‍රදේශයේ ජනතාවට සිදුවූ හානියට ගෙවීම් කරන බවද දන්වා තිබෙනවා

Share This