නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වලට ලබන 27 වැනිදා නිවාඩු

නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වලට ලබන 27 වැනිදා නිවාඩු

මහා ශිව රාත්‍රී දිනය නිමිත්තෙන් නැගෙනහිර පළාතේ සියලුම දෙමළ පාසල්වලට මහා ශිව රාත්‍රී දිනයට පසු දින එනම් ලබන 27 වැනිදා නිවාඩු ලබා දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසනවා

ඒ අනුව එම පාසල් දිනය ලබන මාර්තු මස 01 වැනි සෙනසුරාදා දිනයේ පැවැත්වෙන බවයි නිවේදනයක් නික-ුත් කරමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ

එමෙන්ම, නැගෙනහිර පළාතේ සිංහල හා මුස්ලිම් පාසල් සාමාන්‍ය පරිදි ලබන 27 වැනිදා පැවැත්වෙනවා

Share This