නිකිණි පොහෝදා අලෙවි කිරිමට තිබූ මත් පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නිකිණි පොහෝදා අලෙවි කිරිමට තිබූ මත් පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නිකිණි පොහෝදා අලෙවි කිරිමට වළ දමා තිබූ මත් පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

නිකිණි පොහෝ දා වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිමට ගෙවත්තක වල දමා තිබූ රජයේ අනුමත මත් පැන් බෝතල් 38ක් සමග සැකකරුවෙකු හැටන් පොලිසිය ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ඇබෝස්ලි වතුයායේ පදිංචි පුද්ගලයකු නිවස පිටුපස මත් පැන් බෝතල් තොගය වල දමා ඇති බවට හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකක වෙත ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබුණා.

පසුව එහි තිබී සොයාගත් මත් පැන් බෝතල් තොගය සොයගෙන තිබුණා.

 

Share This