නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට

නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල මහතා ඇතුළු පාර්ශවය ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කර සිටියා.

Share This