නිදහස් වෙළෙඳාම ආරක්ෂා කරන්න චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර එකඟතා

නිදහස් වෙළෙඳාම ආරක්ෂා කරන්න චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර එකඟතා

චීනය සහ බ්‍රසීලය යන ජනාධිපතිවරුන් දෙරට අතර නිදහස් වෙළෙදාම ආරක්ෂා කිරීම වෙනුවෙන් එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ, දෙරටේ නායකයින් බීජිං හිදී හමුවූ අවස්ථාවේදීයි.

ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ චීනය සහ බ්‍රසීලය අතර නිදහස් වෙළෙදාම ආරක්ෂා කිරීම වෙනුවෙන් ගිවිසුම් 20ක් අත්සන් කර තිබෙනවා.

2023 දී බලයට පත්වීමෙන් පසු බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva සමග චීන ජනාධිපතිවරයා පැවැත්වූ තෙවන හමුව මෙය වන බව සඳහන්.

Share This