නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගය කතානායක ප්‍රතික්ෂේප කරයි

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගය කතානායක ප්‍රතික්ෂේප කරයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයෙන් පිළිගැනීමට නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ තමන් මේ පිළිබඳව ලබාගත් නීති උපදෙස්වලින් අනතුරුව මේ තීරණයට එළඹි බවයි.

කථානායකවරයාගේ තීන්දුවත් සමඟින් මේ වන විට පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

Share This