නිවාඩු ලබා දුන් මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

නිවාඩු ලබා දුන් මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) දිනයේ ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා

එමෙන්ම, මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා ලබාදුන් පාසල් 37ක් අනිද්දා (29) දිනයේ ආරම්භ කරන බවයි එහි දැක්වෙන්නේ

ඊට අදාළ නිවේදනය පහතින්

Share This