
නීතිය අකුරට රකින රටේ මහපාරේ අනාරක්ෂිතව යන මග මරුවෝ (VIDEO)
බස් රථයක් ඉතා අපරික්ෂාකාරීව කැරියර් රථයක පටවා කුරුණෑගල – කොළඹ ප්රධාන මාර්ගයේ නිට්ටඹුව නගරය පසුකරමින් පොලීසියේ ඇසට පවා ලක් නොවී
ධවනය කරන ආකාරය දැකගත හැකි වුණේ නීතිය අකුරට ක්රියාත්මක වන පසුබිමකයි.
මෙම බස් රථය ගැට ගැසීමක් පවා නොකර කැරියර් රථයේ පටවාගෙන යන ආකාරය මෝටර් රථයක සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබුණා.
මෙහි කිසිදු ආධාරකයක් නොමැතිව ප්රවාහනය කර මෙම බස් රථය පෙරළීමට ලක් වුව හොත් සිදුවිය හැකි හානිය බරපතල බව අමුතුවෙන් කිවයුතු නැහැ.
