නීති විරෝධී පතල්කරුවන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු 19ක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ

නීති විරෝධී පතල්කරුවන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු 19ක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනේ

ජොහැන්නස්බර්ග් නගරයට බටහිරින් පිහිටි Krugersdorp පතල් නගරයෙන් නීති විරෝධී පතල්කරුවන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු 19ක් සොයා ගත් බව දකුණු අප්‍රිකානු පොලිසිය සඳහන් කර තිබෙනවා

එරට පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ප්‍රදේශයේ සක්‍රීය පතල් වලින් මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි

මොවුන් මිය ගියේ කෙසේදැයි තවමත් අපැහැදිලි බවත් ,මරණයට හේතුව තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන බවත් දකුණු අප්‍රිකානු පොලිසිය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This