නුවරඑළියේ බස් රථ අනතුරක්

නුවරඑළියේ බස් රථ අනතුරක්

නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 25 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ත්‍රිකුණාමලය දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

Share This