නුවරඑළියේ සුදු පැහැ පෙණ මතුවෙයි

නුවරඑළියේ සුදු පැහැ පෙණ මතුවෙයි

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්‍රදේශයෙන් එක්වරම සුදු පැහැති පෙණ මතුවීමට පටන්ගෙන තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එළවළු වගාබිම්වල, තේ වතුවල එකවරම පෙණ මතුවීමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This