නෙදර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී සිදුවූ අනතුර

නෙදර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී සිදුවූ අනතුර

බටහිර නෙදර්ලන්තයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Voorschoten ගම්මානයේ මෙම අනතුර සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ගැටීමෙන් පසු මගී දුම්රිය පීලි පැන ඇති අතර ගැටීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නැහැ

Share This