
නෙළුව ගංවතුරෙන් යටවූ ප්රදේශවල දරුවන්ට උසස් පෙළට යන්න හමුදාවෙන් සහය
නෙළුව නගරයේ නෙළුව-දෙල්ලව මාර්ගයේ මීටර් 150 ක පමණ කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇතැයි වාර්තා වුණා.
උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට සහ මහජනතාවට ගංවතුරෙන් යට වූ ප්රදේශය හරහා යාමට හමුදාව සහාය වෙමින් කටයුතු කළා.



