නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක් සිදුව ඇති අතර දෝෂය හඳුනාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

එය යථා තත්ත්වයට පත් කරන තුරු ඉන්ධන බලාගාර විදුලි සැපයුම කළමනාකරණයට යොදා ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

 

Share This