
නොවටිනා මාලයකට ජීවිතයක් බිළිගත් නරුමයින් (VIDEO)
මීට දින කීපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ මාර්ගය අතුගාමින් සිටි කාන්තාවකගේ ගෙළෙහි තිබූ මාලයක් කඩා ගන්නා කොල්ලකරුවන් දෙදෙනකුගේ දර්ශනයක් ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.
ඇය බිම ඇද වැටීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පසුව වාර්තා වුණේ.