පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය අද

පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගය අද

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය අද (09) පැවැත්වෙනවා.

තරගය මුලන්පූර් හිදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේත්, පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු සටහනේ හයවන ස්ථානයේත් පසුවනවා.

Share This