පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහලේ ක්‍රීඩා උත්සවය (PHOTOS)

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහලේ ක්‍රීඩා උත්සවය (PHOTOS)

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ මෙවර ජය හිමි කර ගැනීමට දීප්ති නිවාසය සමත් වුණා

එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ නිර්මල නිවාසය සහ කීර්ති නිවාසයයි

විද්‍යාලයීය විදුහල්පති මාධවී ඉලංගසිංහ පැවිදි සොයුරියගේ උපදෙස් පරිදියි මෙම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සංවිධානය සංවිධානය කර ඇත්තේ.

Share This