පය ලිස්සා දියේ සැඟවුණු ජීවිතය
ගොඩකවෙල රක්වාන ගඟේ අතු ගංගාවේ දොඹකොළ ඇල්ල ප්රදේශයේ ගඟ හරහා ඇති ලෑලි පාලමෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ලිස්සා ගඟට වැටී අතුරුදන්ව තිබෙනවා.
මෙසේ අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 27ක් වූ ඩිපෝව පිටුපස, ගොඩකවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.