පරිසර හිතකාමී ඉහළ කොත්මලේ බලාගාරය හෙට 13 වැනි සංවත්සරය සමරයි

පරිසර හිතකාමී ඉහළ කොත්මලේ බලාගාරය හෙට 13 වැනි සංවත්සරය සමරයි

“ජාතියේ ආර්ථික සෞභාග්‍ය උදෙසා පරිසරය සමඟ අත්වැල් බැඳගත් සංවර්ධනය” යන දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වූ ඉහළ කොත්මලේ බලාගාරය, ආරම්භ කර හෙට (14) දිනට 13 වැනි සංවත්සරය යෙදී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ මේ දක්වා විදුලි ඒකක බිලියන 5.5 කට අධික ප්‍රමාණයක් ඉහළ කොත්මලේ බලාගාරයෙන් සුපිරිසිදු පුනර්ජනනීය විදුලිය ජාතික පද්ධතියට ලබා දී ඇති බවයි.

ඉහළ කොත්මලේ බලාගාරය ආරම්භ කර ඇත්තේ 20212 වසරේ ජූලි 14 වැනිදායි.

 

 

Share This