පවිත්‍රාගේ සහයත් රනිල්ට

පවිත්‍රාගේ සහයත් රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් එම තීරණය ගත් බවයි

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තවදුරටත් රැදී සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බවයි ඇය එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This