පහළ ගිය රුපියල

පහළ ගිය රුපියල

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් මිල රුපියල් 311.60ක් සහ විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙසයි දැක්වෙන්නේ.

Share This