පළමුවෙන් පන්දුවට පහරදෙන සිංහයන්

පළමුවෙන් පන්දුවට පහරදෙන සිංහයන්

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(30)පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

Share This