HomeSports Newsපළමුව පන්දුවට පහරදෙන ශ්රී ලංකාවAugust 4, 2024 2:47 pm 0ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. Share This