පළමුව පන්දුව රකින Delhi Capitals

පළමුව පන්දුව රකින Delhi Capitals

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lucknow Super Giants සහ Delhi Capitals කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගාවලියේ සිව්වන තරගය වන මෙහි කාසියේ වාසිය දිනූ  Delhi Capitals කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුව රැකීමටයි.

Lucknow Super Giants සහ Delhi Capitals කණ්ඩායම් තරගාවලියේ මුහුණ දෙන පළමු තරගය මෙය වනවා.

Share This