පළමුව පන්දු රකින අමෙරිකාව

පළමුව පන්දු රකින අමෙරිකාව

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය වන අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකාව සමත් වී තිබෙනවා,

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This