පළමුව පන්දු රකින ඉන්දීය කණ්ඩායම

පළමුව පන්දු රකින ඉන්දීය කණ්ඩායම

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Share This