HomeSports Newsපළමුව පන්දු රකින ශ්රී ලංකාවAugust 18, 2024 3:34 pm 0අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. Share This