HomeSports Newsපළමුව පන්දුවට පහරදෙන ශ්රී ලංකාවAugust 21, 2024 3:25 pm 0එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. Share This