පළමු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

පළමු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කොදෙව්වන් සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා

Share This