
පළමු දිනය නිමා වන විට ඕස්ට්‍රේලියාවට වැඩි වාසියක්
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටියා.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටි අතර ළහිරු කුමාර පන්දු 12කට මුහුණදී සිටින අතර ඔහුට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කර ගත්තා.
හෙට තරගයේ දෙවන දිනයයි.