පළමු T20I තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

පළමු T20I තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට (13) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය හෙට රාත්‍රී 7ට දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි

එම කණ්ඩායම පහතින්

01 PATHUM NISSANKA
02 KUSAL MENDIS
03 KUSAL JANITH PERERA
04 KAMINDU MENDIS
05 CHARITH ASALANKA – Captain
06 BHANUKA RAJAPAKSA
07 WANINDU HASARANGA
08 CHAMIDU WICKRAMASINGHE
09 MAHEESH THEEKSHANA
10 MATHEESHA PATHIRANA
11 ASITHA FERNANDO

Share This