
පළාත් සභා සඳහා වෙන්කර ඇති මුදල් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපතිට කැබිනට් අනුමැතිය
2026 වසරේ ජාතික අයවැයෙන් පළාත් සභා සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රදාන පළාත් සභා අතර වෙන්කර දියයුතු ආකාරය පිළිඹඳව සහ පුනරාවර්තන වියදම් ගැලපීම පිළිබඳ මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත ලබා දී තිබෙනවා.
එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජ (7) අනු ව්‍යවස්ථාවේ විධි විධන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
