“ප්රජාතන්ත්රවාදී විරෝධතාවයන්ට සවන්දීමට සුදානම්” -අගමැති
ප්රජාතන්ත්රවාදී විරෝධතාවයන්ට සවන්දීමට සුදානම් වුව ද ත්රස්තවාදය පිළිගත නොහැකි බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ප්රජාතන්ත්රවාදයට ඇති ලොකුම තර්ජනය ත්රස්තවාදය බවට පරිවර්තනය කිරීමට ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අය සහාය නොවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී කියා සිටියා.