ප්‍රහාරයක අවදානම නොතකා පැවති ඊශ්‍රායල විරෝධතාවය

ප්‍රහාරයක අවදානම නොතකා පැවති ඊශ්‍රායල විරෝධතාවය

රජය විසින් හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරනවලට එරෙහිව බෙන්ජමින් නෙතන්යාහු විසින් ඊශ්‍රායලයේ ටෙල් අගනගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.

රජය විසින් එම සංශෝධනයන් මාසයක කාලයකට හකුලා ගැනීමට කටයුතු සිදු කිරීමත් සමග පසුගිය මස එම විරෝධතාවන් නිමාවට පත් වී තිබුණා.

අසල්වැසි පලස්තීනයෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක්ද තිබියදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙලෙස විරෝධතාවයක් සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර මාලාව හේතුවෙන් නැවත මෙම විරෝධතා උත්සන්න වී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This