ප්‍රාණ ඇපකරුවන් 14කට සහ සිරකරුවන් 42කට අද නිදහස

ප්‍රාණ ඇපකරුවන් 14කට සහ සිරකරුවන් 42කට අද නිදහස

ප්‍රාණ ඇපකරුවන් 14ක් සහ සිරකරුවන් 42ක් අද ගාසා ගිවිසුමෙන් නිදහස් කිරීමට නියමිත බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා

ඒ අනුව ගිවිසුමේ කොන්දේසි යටතේ පිරිමි සහ ගැහැණු සිරකරුවන් 42 දෙනෙකු නිදහස් අතර ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු භාර දීමට නියමිතයි

සටන් විරාම ගිවිසුමේ දෙවන දිනයේදී යි මෙලෙස දෙපාර්ශවය විසින් අදාළ පුද්ගලයින් නිදහස් කිරීමට නියමිතව ඇත්තේ

Share This