ප්ලාස්ටික් සැත්කම් කරගෙන ‘නීතියෙන් ගැලවීමට හැදූ ‘ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා

ප්ලාස්ටික් සැත්කම් කරගෙන ‘නීතියෙන් ගැලවීමට හැදූ ‘ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා

මුහුණේ ප්ලාස්ටික් සැත්කම් කරගැනීමෙන් අනතුරුව ‘කොරියානු ජාතිකයෙකු’ ලෙස පෙනී සිටී තායිලන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

නීතියෙන් ගැලවී යාම සඳහා ඔහු තම ස්වරූපය වෙනස් කරගෙන ඇති බවයි තායිලන්ත පළාත් පාලන ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

Saharat Sawangjaeng නැමැති මෙම පුද්ගලයා Jimin Cheong යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටියදී බැංකොක්හිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මාස තුනක් තිස්සේ 25 හැවිරිදි ඔහුව සෙවීමේ යෙදී සිටි බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

Share This