පාකිස්ථානයට ලකුණු 107ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 107ක ඉලක්කයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ පාකිස්ථානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුණා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා අයර්ලන්ත කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 107ක්

Share This