පාකිස්ථානයට භූ කම්පනයක්

පාකිස්ථානයට භූ කම්පනයක්

පාකිස්ථානයට රිච්ටර් මාපක 4.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ අද (17) අලුයම මෙම කම්පනය සිදුව ඇති බවයි

එමෙන්ම භූමිකම්පාව කිලෝමීටර් 190 ක් ගැඹුරකින් සටහන් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

කෙසේ වෙතත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්

Share This