පාකිස්ථානයේ නව අගමැති වූ ශෙබාස් ෂරීෆ්
පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආන්දෝලනාත්මක මැතිවරණයකින් අනතුරුව එම පත්වීම සිදුකිරීම විශේෂත්වයක් වන බව සඳහන්.
ඒ අනුව ශෙබාස් ෂරීෆ් එරට 24 වන අග්‍රාමාත්‍යවරයා වනවා.