පාකිස්ථානයේ පාසල් බස් රථයක පිපිරීමක්

පාකිස්ථානයේ පාසල් බස් රථයක පිපිරීමක්

පාකිස්ථානයේ පාසල් බස් රථයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අයගෙන් තිදෙනෙකු ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් විසින් භාරගෙන නැහැ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන හමුදාවේ ප්‍රකාශකයෙකු චෝදනා කරන්නේ අදාළ ප්‍රහාරය ඉන්දියාව විසින් එල්ල කර ඇති බවටයි.

Share This