පාකිස්ථානයේ බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් 7ක් මරුට

පාකිස්ථානයේ බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් 7ක් මරුට

පාකිස්ථානයේ ,පන්ජ්ගුර් දිස්ත්‍රික්කයේ වාහනයක් ඉලක්ක කර ගනිමින් බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විවාහ උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි Balgatar UC හි සභාපති Ishtiaq Yaqoob සහ තවත් පිරිසක් ඉලක්ක කරගනිමින් දුරස්ථ පාලකයක් මගින් මෙම පුපුරුවා හැරීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ

මියගිය අය බල්ටගාර් සහ පන්ජ්ගුර් හි පදිංචිකරුවන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This